දිවුලපිටිය ශ්‍රී පුරාණ විහරස්ථානයේ ළමුන් 100ක් පමණ දහම් අධ්‍යාපනය හදාරන දහම් පාසලක් බැවින් අඩු ආදායම් ලාභී විහරස්ථානයකි. එම නිසා ළමුන්දගේ දහම්හ දැනුම වැඩි දියුණු කිරීම පිණිස අප විසින් ඩෙස් බන්කු පුජා කරන ලදී. මේ පින්කම නාහිමිගේ ප්‍රධානත්වෙයෙන් සිදු විය.










