Site Overlay

40. තෙල්බදුආර ශ්‍රි සිද්ධාර්ථ දහම් පාසල සඳහා ඩෙස් බංකු ප්‍රධානය

බෝසත් හෙටක් සංවිධානයේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වය ඇතිව CIB ෂොපින් සෙන්ටර් ඇඹිලිපිය ශාඛාවේ සංවිධාන ශක්තියෙන්ද දහම් පාසල් 05 සඳහා රු 50000.00 ක වටිනා ඩෙස් බංකු ප්‍රධානය කිරීමේ සිව්වන අදියර ඇඹිලිපිටිය ශ්‍රි බෝධිරාජ ධර්මායතනය පිරිවෙනට අනුබද්ධිත කරයුතු සිදු කෙරෙන තෙල්බදුආර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ශ්‍රි සිද්ධාර්ථ දහම් පාසල සඳහා 2016 ඔක්තෝම්බර් මස 30 වන ඉරු දින සිදු කරන ලදී.

ඇඹිළිපිටිය තෙල්බදුආර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මෙම දහම් පාසල 1982 වර්ෂයේදී ෂේල්ටන් ගුණතිලක මහත්මා විසින් ආරම්භ කර අති අතර දැනට දරුවන් 80 ක් පමණ සහ ආචාර්ය මණ්ඩලය 06 දෙනෙකුගෙන් පමණ සමන්විත ඉතා දිළිදු මට්ටමේ පවතින දහම් පාසලකි. මෙම විහාරස්ථානයේ වර්ථමාන විහාරාධිකාරී ධූරය දරනු ලබන්නේ පූජ්‍ය තණමල්විල දේවින්ද ස්වාමින් වහන්සේ විසිනි.
34. තෙල්බදුආර ශ්‍රි සිද්ධාර්ථ දහම් පාසල සඳහා ඩෙස් බංකු ප්‍රධානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright ©2025. All Rights Reserved. CIB Group | Designed & Developed By CIB Marketing Division