බලංගොඩ, හටංගල ශ්‍රී සුගතාරම පාසල් දූ දැරියන් උදෙසා නිළ ඇදුම් බෙදා දීමේ වැඩසටහන 2016.05.08 දින දහම් පාසල පරිශ්‍රය තුලදී සිදු කෙරිණි. මෙහිදී නිළ ඇදුම් දහම් පාසල් ළමුන් 235 දෙනෙක් අතර බෙදා දීම සිදු කෙරිණි. මේ සඳහා සංවිධාන ශක්තිය සී.අයි.බී රත්නපුර ශාඛාවෙන් සිදුකරන ලදී.






