Site Overlay

14. CIB සේවක උපහාර

විජය නම් මහා පවුර තුල බල කනුවක් වන සී.අයි.බී ආයතනයේ උතුම් වූ මනුදම් පෑ සේවක මහතුන්ට උපහාර පිදීම ..

ආයතනය තුල වැටී තිබූ රුපියල් පනස්දහසක් සහිත මුදල් පසුම්බියක් අසුලා එය අයිතිකරු වෙත භාරදීම වෙනුවෙන් රුපියල් දසදහසක ත්‍යාගයක් ලබාදීම.
14. CIB සේවක උපහාර
14. CIB සේවක උපහාර
හදිසි අනතුරක් විදුලි සැර වැදුනු සේවක මහතෙකුගේ තම ජීවිතය, නොතකා දිවි ගලවා ගැනීමට කල වීර ක්‍රියාව වෙනුවෙන් රුපියල් දසදහසක මුදල් ත්‍යාගයක් ලබාදීම හා උපහාර පිදීම.

14. CIB සේවක උපහාර
14. CIB සේවක උපහාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright ©2025. All Rights Reserved. CIB Group | Designed & Developed By CIB Marketing Division