විජය සමුහ ව්‍යාපාරයට වසර 42 සපිරිනු මොහොතේ දිළිදු දහම් පාසල් නගා සිටුවීමේ අරමුණින් CIB ඇඹිලිපිටිය ශාඛාව 7 වන වරටත් ඇඹිලිපිටිය මොදරවාන ප්‍රාදේශයේ ගලේ බෝධිය විහාරස්ථානයේ ශ්‍රී ධර්මාලෝක දහම් පාසල සදහා රු 50000.00 ක වටිනාකමින් යුත් ඩෙස් බංකු පරිත්‍යාගය සිදු කිරිම.



















