පමුණුව සිරි මංගලාරාම විහාරයේ ධර්මරක්ෂිත දහම් පාසලේ දරු දැරියන්හට ඩෙස්, බංකු බෙදාදීමේ පින්කම හබරකඩ ජනානන්ද නාහිමිගේ ප්‍රධානත්වෙයෙන් සිදු විය.මෙහි ශිෂ්‍යයින් 450 පමණ අධ්‍යාපනය ලබයි.