
බෝසත් ගුණයෙන් පිරිපුන් අනාගත පරම්පරාවක් නිර්මාණය කිරීම තුලින් ශ්‍රී ලංකා ධරණී තලය තුල “බෝසත් හෙටක්” නිර්මාණය කිරීම.
මෙහෙවර . . .
බෝසත් හෙටක් නිර්මාණය කිරීම උදෙසා ළමා සහ වැඩිහිටි පරම්පරාවන්ට අවැසි දැනුම, ආකල්ප සහ හැසිරීම් වර්ධනය කර ගැනීමට ක්‍රියාකාරම් සිදුකිරීම.
වැඩසටහන් සාරාංශය
නිළ ඇදුම් සංඛ්‍යාව 3883
පැළ සංඛ්‍යාව 108
දහම් පාසල් සංඛ්‍යාව 24