ශ්‍රී විමල දහම් පාසල හිරිවඩුන්න දියගම කෑගල්ල | 2020 - 09 - 13
සී / ස විජය සමූහ ව්‍යාපාර ( පුද් ) සමාගම සහ අනුබද්ධිත CIB ෂොපින් සෙන්ටර් ශාඛා ජාලයන් මගින් මෙහෙයවන " බෝසත් හෙටක් " බෞද්ධ සංවිධානය මගින්, කෑගල්ල, හිරිවඩුන්න දියගම ශ්‍රී විමල දහම් පාසල සදහා ඩෙස් බංකු ප්‍රධානය කිරීම. ( 2020.09.13 )/p>













