ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල සියඹලාපිටිය කෑගල්ල | 2020 - 09 - 06
සී / ස විජය සමූහ ව්‍යාපාර ( පුද් ) සමාගම සහ අනුබද්ධිත CIB ෂොපින් සෙන්ටර් ශාඛා ජාලයන් මගින් මෙහෙයවන " බෝසත් හෙටක් " බෞද්ධ සංවිධානය මගින්, කෑගල්ල සියඹලාපිටිය ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල සදහා ඩෙස් බංකු ප්‍රධානය කිරීම. ( 2020.09.06 )






